- වින්ඩෝස් සෙවන් ගැජට් -
ඊසි ලින්ක් ගැජට් එ
ක.වින්ඩෝස් සෙවන් යූස් කරන අයට වටින පොඩි ගැජටයක්. පොඩි වුනාට ඉතින් බොහොම අමාරැවෙන් නොවැ හදා ගත්තෙ. මේක මේ ටක් ගාල සයිට් කනෙක් කරගන්න පුලුවන් ගැජටයක් කරලම බලන්නකො
මෙන්න මෙතනින් බාගන්න පුලුවන්
මෙමෝ ලිස්ට් ගැජට් එක.අපිට ගොඩක් ඉතිං අමතක වෙන ලෙඩේ තියෙනවනෙ. මේක හදල තියෙන්නෙ ඒකට පිලියමක් ලෙස. ඔව් ඉතිං සමහර දේවල් එහෙම අමතක වෙලා බැහැනෙ..
මෙන්න මෙතනින් බාගන්න පුලුවන්

ඔන් ලයින් රේඩියෝ ශ්‍රී ලංකා ගැජටයඅපේ ගොඩක් කට්ටිය ඔන්ලයින් රේඩියෝ අහනවනෙ ඔය නිකන් ඉන්න වෙලාවට। මේ ගැජට් එකෙන් ඔයාලට ඉක්මනින් රේඩියෝව ශ්‍රවණය කරන්න පුලුවන් චැනල් බොහෝ ප්‍රමාණයක් තියෙනව දාලම බලන්නකෝ...
මෙන්න මෙතනින් බාගන්න